Slider

වැලිමඩ බිහිසුණු නාය යාමක්... විශාල පිරිසක් අතුරුදන්...



වැලිමඩ රේන්දපොල ප‍්‍රදේශයේ බිහිසුණු නායාමක් සිදුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

එහිදී යුද හමුදාවේ මෙහෙයුමකින් විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනෙකු ඇතුළු තවත් දහයකට අධික පිරිසක් මුදවා ගෙන ඇත.

එහි සිටි තවත් පස්දෙනෙකුවත් අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීහු කියති.

මුදවා ගත් පිරිස සමරවීරපුර මුස්ලිම් පල්ලියේ තාවකාලිකව රඳවා ඇත.
© all rights reserved
Designed by LCN Media