Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
gossip
top story
රංවල මත්පැන් බී නෑ.. බීපු අයෙක් බදාගෙනලු...
on
December 12, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
සපුගස්කන්ද ප්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ රිය අනතුරක් සිදුවන අවස්ථාවේ දී එම රථය පදවන ලද හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක කරන මහතා බීමත්ව සිට නැතැයි ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුළුසූරිය මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රන්වල මහතා බීමතින් සිට ඇත්තේ ඇත්තේයි පවසන්නේ අසත්‍ය බවත් මත්පැන් පානය කළ අයෙක් පැමිණ රන්වල මහතා බදාගෙන ඇති බවත් එනිසා ඔහු ලග මත්පැන් ගද වහනය වන්නට ඇති බවත්ය.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
මේ අතර අදාළ රිය අනතුරට ලක් වූ අනෙක් පාර්ශවය චෝදනා කරන්නේ පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බවයි.
Newer Post
Older Post
Home
රංවල මත්පැන් බී නෑ.. බීපු අයෙක් බදාගෙනලු...
2025-12-12T15:36:00+05:30
gossip|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
January
(64)
December
(75)
November
(127)
October
(116)
September
(117)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media