පසුගිය දොළොස්වැනි දා සිට මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවටත් පවසමින් ජනතාව ප්‍රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බවත් එම පැමිණිල්ලෙන් කියා ඇත.පැමිණිල්ල සිදු කර ඇත්තේ නීතිඥ මංජුල කොඩිකාර නම් අයෙකි.
ලිඛිතව ගොනුකර ඇති මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ මෙම පුවත් වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසය.
