උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.‘මට මඩ ගැහුවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. මේ කාට එරෙහිව ද මේ කටයුතු කරන්නේ.
අගමැතිතුමියට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරනවා. කාන්තාවක් නේ. මොකක් නිසාද’
දේශපාලන වශයෙන් අනාථ වූ පිරිසක් වෙඩි කෑ ඌරන් ලෙස මේ ආකාරයේ කටයුතු කරමින් සිටින බවද ඒ මහතා තව දුරටත් පැවසීය.
