ගුවන් යානයේ කොටස් ගලවා කොළඹට රැගෙන ඒමෙන් පසු ගුවන් යානයේ අනතුරට හේතුව සොයා විමර්ෂණ කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධයක නිළධාරි දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.
අනතුරට පත් ගුවන් යානය දැක ලබා ගැනීමට විදේශිකයන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටියහ.
රංජිත් රාජපක්ෂ
