ගාලු කොටුවේ ඇති සියලුම රජයේ කාර්යාල වෙනත් ස්ථාන කරා ගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.
ගාල්ල නගරයට ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදා කඳවුරක් සහ පොලිස් මූලස්ථානයක් ඇති බවත් හමුදා කඳවුරක අවශ්‍යතාවය මතු නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
හමුදා කඳවුර ගෙන යාමෙන් පසු ගාලු කොටුව සඳහා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව ඔහු එහිදී තව දුරටත් පැවසුවේය.