බුදු දහමට හිමි නිසි තැන ලබා නොදෙන්නේ නම් භික්ෂූන් වහන්සේලාට ඊට එරෙහිව වැඩි කල් නොගොස් පාරට බැසීමට සිදුවන බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි සඳහන් කළ බව ද දයාරතන හිමි සිහිපත් කරයි.
බුදු දහමින් පළිනොගන්නා ලෙසත් මෙවැනි දේ කළ අයට දිට්ඨධම්මවේදනීය කර්මය පළ දුන් බවත් සිහිපත් කළ එහිමියන් ඉදිරියේ දී පැවැත්වෙන දළදා පෙරහැරට ද ආණ්ඩුව කටයුතු කරන්නේ මෙලෙස දැයි ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් අක්මීමන දයාරතන හිමි මේ බව කීය.