Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' ඉවත්වූ මිස් එංග්ලන්ඩ්
කෙහෙලිය දුවටත් වැලිකඩ ළගම පෙනේ.. ලගම කෙනෙක් සාක්ෂි දෙයි…
රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාගෙ සෞඛ්‍ය අභියෝගය
දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා මොරටුවේ වීරයා
මාලනීගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක් අරන් (video)
Slider
news
top story
මහින්දානන්දට වසර 20ක සිර දඬුවම්.. නලින් ප‍්‍රනාන්දුට වසර 25ක සිර දඬුවම්…
on
May 29, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත. ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමිනි.
එවකට ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේත් සතොස සභාපති ලෙස නලින් ප‍්‍රනාන්දුත් කටයුතු කලේය.
ඔවුනට ඊට අමතරව දඩ මුදල්ද නියම කර ඇත.
Newer Post
Older Post
Home
මහින්දානන්දට වසර 20ක සිර දඬුවම්.. නලින් ප‍්‍රනාන්දුට වසර 25ක සිර දඬුවම්…
2025-05-29T12:16:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' ඉවත්වූ මිස් එංග්ලන්ඩ්
කෙහෙලිය දුවටත් වැලිකඩ ළගම පෙනේ.. ලගම කෙනෙක් සාක්ෂි දෙයි…
රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාගෙ සෞඛ්‍ය අභියෝගය
දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා මොරටුවේ වීරයා
මාලනීගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක් අරන් (video)
ARCHIVE
June
(55)
May
(97)
© all rights reserved
Designed by
LCN Media