Slider

බල්තසාර්ට සහාය දෙන ස්වාධීන කණ්ඩායමේ ගාලගෝට්ටි..



කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ‘අංක 04’ ස්වාධීන කණ්ඩායම තුල මතභේදයත් අහම් ඇති වී තිබේ.

එම නගර සභාවට තරග කල ස්වාධීන කණ්ඩායම් අංක හතර අපේක්‍ෂකයන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ඔවුන් ආණ්ඩුවට සහය දීමට තීන්දුව ගැනීම සම්බන්ධයෙන් තම කණ්ඩායම සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවයි.

ඔවුන් හැර එම ස්වාධීන කණ්ඩායමේ සියලු දෙනාම ජාතික ජාතික ජන බලවේගයට සහාය ලබා දීමට විරෝධය පළ කරන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවේ ඔවුන් පැවසූහ.

ඔවුන් දෙදෙනාද ආණ්ඩුවට සහාය දීමට එක් වූයේ මුදල් ලබාගෙන දැයි සැකයක් මතුව තිබෙන බවත් එම මාධ්‍ය හමුවේදී ඔවුන් අදහස් පළ කළහ.
© all rights reserved
Designed by LCN Media