“ආණ්ඩුවට බලය දීලා මාස හයක් වෙනවා, ආණ්ඩුව මොකද කරන්නෙ කියලා ලොකු කතාබහක් යනවා. බංකොලොත් වෙලා තිබ්බ රටක බලය අරගෙන මාස හයක් යනකොට ගොවි ජනතාව වෙනුවෙන් වෙන්කරපු මුදල ලක්ෂයේ ගොඩවල් හත් ලක්ෂ අසූදාහක්.
ඒවගේ වැඩපිළිවෙළවල් ගොඩාක් එනවා. ඒ නිසා අපි ජන ජීවිතය සංවර්ධනය කරන්න විවිධ සංවර්ධන ව්‍යාපෘති මේ ඉදිරි අවුරුදු දෙක තුන හතරට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.”
නි. ඇමති ටී. බී. සරත් මේ බව පැවසුවේ උත්සවයක් අමතමිනි.