Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
Slider
political
ජනපතිගේ සාම කතාවට ෆොන්සේකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..(video)
on
May 29, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේය.
‘සාමය සඳහා ශ්‍රී මහා බෝධියට ගහන්න බෑ. සාමය සදහා දලදා මාලිගාවට ගහන්න බෑ. ඒ ප්‍රභාකරන් ඇසුරුනු ආකාරය අනුව කිසිම කෙනෙක් විශ්වාස කරන්නෑ මූ මේ සාමයටනෙ එන්නෙ කියල.
මම ඉතින් අහගෙන හිටිය. ඉතිං එතුමාගේ මතය හේතුව ප්‍රකාශ කරනවා. පිස්සෙක් නෙවෙයිනෙ ඔ්ක වැරදියි ඔ්යි කියල උඩ පනින්න’
Newer Post
Older Post
Home
ජනපතිගේ සාම කතාවට ෆොන්සේකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..(video)
2025-05-29T01:15:00+05:30
political|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
ARCHIVE
July
(98)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media