මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3.4 ක පාඩුවක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇතැයි ද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම පහත වැටී ඇති බවත් ඉන්ධන පිරිවැයද පහත වැටී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඩොලර් මිලියන 978 ක වගකීම් සහ රුපියල් බිලියන 51 ක දේශීය මුදල් ණය තිඛෙන බවද ඔහු පැවැසුවේය. පොලී හිග මුදල් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වූ බව ඔහු ප්‍රකාශ කළේය.