Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
economic
news
top story
Starlink මෙරට ප්‍රමාද වෙන්නේ ගිය ආණ්ඩුවේ වරදින්
on
May 27, 2025
1
Share
Tweet
Share to Pinterest
Email This
එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මෙරට ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින්නේ පසුගිය රජයේ පාලන සමයේදී ඇති කරගත් ගිවිසුම්වල ඇති වූ යම් යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අප්‍රේල් මාසය වන විට මෙම කරුණු විසඳා ගත හැකි වනු ඇතැයි කලින් අපේක්ෂා කළ බවත් ඒ මහතා පැවසුවේය.
අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී එම ව්‍යාපෘතියේ ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලේය.
Newer Post
Older Post
Home
1
1 comment
( Hide )
SHAN
May 27, 2025 at 7:30 PM
This comment has been removed by the author.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
October
(10)
September
(117)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media
This comment has been removed by the author.
ReplyDelete