Slider

බද්දට පෙර ට‍්‍රම්ප් දුන්න දින 90න් බාගයටත් වඩා ඉවරයි..



අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන ලද නව තීරු බදු අනුපාත ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලද්දේ පසුගිය අපේ‍්‍රල් 10 වැනිදායි. මේ දක්වා එම කාලයෙන් අඩකට වඩා කාලයක් ගතව ගොස් ඇත.


ශ‍්‍රී ලංකාව හා ඇමරිකාව අතර බදු අනුපාත ගැන ඒකාබද්ද ප‍්‍රකාශණයක් නිකුත් කරන බව පැවසුනද මෙතෙක් එවැන්නක් නිකුත් වී නැත.

ශ‍්‍රී ලංකාවෙන් කණ්ඩායමක් මෙම සාකච්චා සදහා ඇමරිකාවට ගොස් ආපසු පැමිණි අතර ඉන් අනතුරව නැවත වතාවක් සාකච්චා සදහා පිටත්ව ගොස් සිටී.
© all rights reserved
Designed by LCN Media