Slider

රට පුරා තැපෑල වර්ජනයේ..



රට පුරා සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වර්ජනයේ ඉල්ලීම් වන්නේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකි.


ඊයේ මධ්‍ය රාත්‍රීයේ සිට අරඹන ලද මෙම වර්ජනය දින දෙකක් තිස්සේ පවත්වයි.
© all rights reserved
Designed by LCN Media