කඩුවෙල ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයකට එක්වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
‘යම් වැඩි කිරීමක් කරන්න සිදුවෙයි. අර වැඩි කිරීමට එරෙහි වුනා තමයි. මේ වැඩි කිරීම රටේ යහපත වෙනුවෙන් රට හදන්න කරන එකක්. රටේ ජනතාව ජනතාවටත් යම් කැප කිරීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා’ යයිද ඔහු එහිදී පැවසුවේය.