Slider

බිලියන 167ක් හොයන්න භාණ්ඩාගාර බිල්පත් විකුණයි..



2025 ජුනි 04 වැනි දින පැවැත්වෙන රුපියල් මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සදහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ.

ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට :මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකි බව ශ‍්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.




© all rights reserved
Designed by LCN Media