Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
news
top story
වැඩි මිලට බෙහෙත් විකුණූ විශේෂඥ වෛද්‍ය සහ ලිපිකරු අල්ලස් දැලේ
on
June 19, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
වැඩි මිලට ඖෂධ අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවය කළ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු සහ ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් (17දා) අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරින් කළ වැටලීමකදී මෙම වෛද්‍යවරයා සහ ලිපිකරුවා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා තුන්වැනි පාර්ශ්වයක සහාය ලබාගෙන ඇති බවද හෙළි වී ඇත.
සැකකරුවන් මෙම ජාවාරම හරහා ඉපයූ මුදල කොපමණදැයි සෙවීමට අල්ලස් කොමිසම විමර්ශන පවත්වාගෙන යයි.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
Newer Post
Older Post
Home
වැඩි මිලට බෙහෙත් විකුණූ විශේෂඥ වෛද්‍ය සහ ලිපිකරු අල්ලස් දැලේ
2025-06-19T06:38:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
October
(7)
September
(117)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media