Slider

මාලිමාව බදියුදීන්ලා එක්කත් ආණ්ඩුවක් හදයි..



පසුගිය පලාත් පාලන මැතිවරණයේදී පැහැදිලි බහුතරයක් කිසිවෙකුට හිමි නොවූ කුරුණෑගල මහ නගර සභාවේ පාලන බලය ජාතික ජන බලය විසින් පිහිටුවා තිබේ.

ඒ රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වය යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයාගේ සහාය ද සමඟයි.

ජාතික ජන බලවේගයෙන් විසින් එම නගර සභාවේ නගරාධිපතිවරයා පත්කර ඇති අතර එහි උප නගරාධිපති ලෙස පත්කර ඇත්තේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ මන්ත්‍රීවරයෙකි.

නගර සභාවේ පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද දොළහක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද දහයක් හිමිවිය.
© all rights reserved
Designed by LCN Media