ඔහු පෙන්වා දෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඕනෑම පුද්ගලයකුට තම මිල ගණන් ඉදිරිපත් කර එම ටෙන්ඩරය ලබාගැනීමේ අවස්ථාව පවතින බවයි.
එසේ නැතිව තැන් තැන්වල චෝදනා එල්ල කිරීම ඵලක් නොවන බවත් හෙතෙම කියා සිටියේය.
කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.