මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර, එයට නිසල් චන්ද්‍රසේකර මහතා ඇතුළු Bitcoin දීප කණ්ඩායම නායකත්වය දුනි.
ඩිජිටල්කරණය වූ අනාගතයක් සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම ගොඩනැගීමට සහ රටේ අනාගත අභිලාෂයන් ඉටුකර ගැනීමට ගත් වටිනා උත්සාහයක් ලෙස මෙම එළිදැක්වීම නාමල් රාජපක්ෂ මහතා අගය කරන ලදී.