බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (2) පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය.
පන්දු 117කට මුහුණදෙමින් ගොඩනැගූ ඔහුගේ ශතක ඉනිමේ හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 29ක් තුළ බිඳවැටී තිබියදී, ඉනිම ගොඩනැගීමේ වගකීම සිය උරමතට ගෙන ඔහු මෙම විශිෂ්ට ඉනිම ගොඩනැගීමට විශේෂය.
බංග්ලාදේශයට එරෙහිව අද (2) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.