Slider

ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරළිකාර ජයක්



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.
© all rights reserved
Designed by LCN Media