මෙමගින් ඉන්ධන සැපයුම්කරුවන්ගේ නඩත්තු වියදම් අවම කර ගැනීම ඉලක්ක කර ගෙන තිබේ.
CPC කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ඉන්ධන සැපයුම් සඳහා යොදා ගන්නා බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගින් මෙම පිරිවැය කළමනාකරණය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.