කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වා යෝජනාවක් සම්මත කර ගන්නා දිනය පසුව දැනුම් දෙන බවයි.
පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වීමෙන් පසු, අදාළ බලධාරීන්ට අතිරේක ක්‍රියාමාර්ග ගැනීමට හැකිය. එය ඔහු තනතුරෙන් ඉවත් කිරීමක් හෝ වෙනත් විනය ක්‍රියාමාර්ගයක් විය හැකිය.