Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
Slider
news
top story
නුවරඑලිය ග්‍රෙගරි වැවේ බෝට්ටු, හංස බෝට්ටු පැදිම තහනම් කරයි..
on
July 22, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
නුවරඑලිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත් සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම (21) දින තෙක් තාවකාලිකව තහනම් කර තිබුණද, (21) දිනයේත් පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ බෝට්ටු පැදීම බෝට්ටු හිමිකරුවන් විසින් තීරණය කර ඇත.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑලිය මහ නගරසභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබුණි.
පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවත්න බවයි බොට්ටු හිමියන් කියා සිටින්නේ.
– රංජිත් රාජපක්ෂ
Newer Post
Older Post
Home
නුවරඑලිය ග්‍රෙගරි වැවේ බෝට්ටු, හංස බෝට්ටු පැදිම තහනම් කරයි..
2025-07-22T15:04:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
ARCHIVE
October
(84)
September
(117)
August
(86)
July
(173)
June
(230)
May
(97)
© all rights reserved
Designed by
LCN Media