විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත් වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි පර්චස් දොළහකින් යුතු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් එක්තරා සමිතියකට අයත්ව තිබූ බවත් මෙකී අමාත්‍යවරයා විසින් එහි සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කර තමන් විසින් සභාපති ධුරය දරාගනිමින් අදාළ ඉඩම ඉතා සූක්ෂම ලෙස තමාගේ නමට පවරාගෙන ඇති බව මෙතෙක් කරන ලද පොලිස් විමර්ශනවලදී හෙළිව ඇතැයි ද සඳහන් කරයි.
ප්රබල ඇමතිවරයෙක් ළග ළගම අත්අඩංගුවට..?

2025-07-17T11:07:00+05:30
gossip|top story|
Subscribe to:
Post Comments (Atom)