Slider

සරාගී නිලි සනි ලියොන් ලංකාවේ… බේලිස් කැසිනෝ කෙලියේ..



සරාගී බොලිවිඩ නිලි සනි ලියොන් ශ්‍රී ලංකාවේ සංචාරක් සඳහා පැමිණ ඇත.

ඇය සිය සංචාරය අතරතුර කොළඹ පිහිටි බේලිස් කැසිනෝ ශාලාවේ ප්‍රවර්ධන වැඩසටහනකටද සහභාගි වී තිබේ.කැසිනෝ ක්‍රීඩාවේ ඇය නිරත වන අයුරු සමාජ ජාලවල පින්තූර පලවෙමින් ඇත.
© all rights reserved
Designed by LCN Media