නමුත් වර්තමාන ආණ්ඩුව බලය ලබා ගනිද්දී ඇමරිකානු ඩොලර් තුනක්වත් වියදම් කිරීමට හැකි මුදල් නොතිබූ බවත් හෙතෙම කියා සිටී.
අද වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ඇති බවත් හෙතෙම කියා සිටී.
ඒ ආකාරයෙන් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කර ගනිමින් ඇති බවද ඒ මහතා කියා සිටියේ උත්සව ජන හමුවක් අමතමිනි.