මෙලෙස පැහැර ගැනීමට ලක්වූ තැනැත්තා මේ සිද්ධිය සම්බන්ධව පැමිණිලි කිරීමට එවකට සිටි ජනාධිපතිවරයා මුණගැසී ආපසු යමින් සිටියදී පැහැර ගැනීම සිදුවූ බවට ආරක්ෂක අංශවලට පැමිණිලි කර ඇත.
ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙය සැලසුම් කළ බවට චෝදනා එල්ල වන අදාළ හිමිනම ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.