* දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම.
* ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළු වීමේ බද්ද ඇමෙරිකානු ඩොලර් 50 සිට 100 දක්වා ඉහළ නැංවීම.
ඒ අනුව, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇත.
