Slider

මිද්දෙනියෙන් ගොඩගන්නා ලද රසායනවලින් අයිස් නිපදවන බව තහවුරු වෙයි…



පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී වළදමා තිබියදී ගොඩගන්නා ලද රසායනික ද්‍රව්‍ය අයිස් මත්ද‍්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට තහවුරු වී තිබ.

ඒ එම රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදු කරන ලද පරීක්ෂණ වලදීය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි නායකයන් විසින් සිදු කරන ලද හෙළිදරව් කිරීම්වලදී මෙම රසායන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.
© all rights reserved
Designed by LCN Media