අනතුරුව ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා සීගිරිය පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මිතුරු මිතුරියන් පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම ක්‍රියාව සිදුකර ඇති බව වාර්තා වේ.
සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහින්ද උදයසිරි රත්නායක
