Slider

ගුණමකු ජාතියක් මහින්ද පාවාදී නිවසින්ද එලෙවුවා..



කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

සති දෙකක් පමණක් මතක ඇති ජාතියක්බ මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

තම ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන් රාමනාදන් සිහිපත් කරයි.

මහින්ද රාජපක්ෂ පාවා දුන්න ද තමන් එහි දී ද තම ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත් හෙතෙම අවධාරණය කරයි.

නෙත් FM නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.
© all rights reserved
Designed by LCN Media