Slider

අර්චුනාට පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයෙකුගෙන් මරණ තර්ජන..



පාර්ලිමේන්තුවේ ආපනශාලාවේදී තමන්ට මන්ත්‍රීවරයකු මරණ තර්ජන කළ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ පුත්තලම රෝහල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසූ හේතුවෙන් තමන්ට මෙම මරණ තර්ජනය එල්ල වූ බවයි.ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන ලෙසය.
© all rights reserved
Designed by LCN Media