Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' ඉවත්වූ මිස් එංග්ලන්ඩ්
කෙහෙලිය දුවටත් වැලිකඩ ළගම පෙනේ.. ලගම කෙනෙක් සාක්ෂි දෙයි…
රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාගෙ සෞඛ්‍ය අභියෝගය
දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා මොරටුවේ වීරයා
මාලනීගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක් අරන් (video)
Slider
news
top story
ට්රම්ප් පැනවූ බදු අධිකරණයෙන් අත්හිටුවයි..
on
May 29, 2025
0
Share
Tweet
Share to Pinterest
Email This
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කර ඇති තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා ඇත. මෑන්හැටන්හි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති නමුත් ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවයි.
හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නැතැයිද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත.
මෙම නියෝගයට එරෙහිම ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Newer Post
Older Post
Home
ට්රම්ප් පැනවූ බදු අධිකරණයෙන් අත්හිටුවයි..
2025-05-29T10:44:00+05:30
news|top story|
Subscribe to:
Post Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
LATEST
news
POPULAR
'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' ඉවත්වූ මිස් එංග්ලන්ඩ්
කෙහෙලිය දුවටත් වැලිකඩ ළගම පෙනේ.. ලගම කෙනෙක් සාක්ෂි දෙයි…
රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතාගෙ සෞඛ්‍ය අභියෝගය
දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා මොරටුවේ වීරයා
මාලනීගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක් අරන් (video)
ARCHIVE
June
(55)
May
(97)
© all rights reserved
Designed by
LCN Media