ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව ඊයේ අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.
අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.
මේ පිළිබඳ වැඩිවිස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න