Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
සෝලා විදුලිය ඒකකයට ගෙවීම රුපියල් 14 දක්වා අඩු කෙරේ… නව ගාස්තු මෙන්න…
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මෙවර දළදා පෙරහැරට අලිඇතුන් විශාල අඩුවක්..
ඉෂාරා සෙවුවන්දි ඩුබායි වෙත පලා යයි… කතාව මෙන්න
WEEK
තිලිනි ප්‍රියමාලිට නීතිය ක්‍රියාත්මක නොකර හෝමාගම පොලිසිය වංගු ගහනවාලු
වාහන මිලට ගැනීම අධෛර්යමත් කරයි.. මහ බැංකුවෙන් නව කොන්දේසි..
ආණ්ඩුවට හෙණ ඉල්ලීමෙන් පසු හරිනි, නිර්මාල්ට සැරටම අමතයි..
ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..
MONTH
තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
මරණ දඬුවම නියම වූ හිටපු ඇමති බිරිදක් ජනාධිපති පොදු සමාවෙන් නිදහස් කරලා
Gossip
gossip
TRENDS
top story
News
news
Political
political
Gossip
gossip
news
top story
වාහන වෙන්දේසිය ගැන ලංසුකරුවෙකුගෙන් ලොකු චෝදනාවක්..
July 22, 2025
No comments
0
රජයේ වාහන අලෙවියකදී සිදුවූ බව කියන විෂමතා සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2025 ජූලි 18 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති රජයේ වාහන අලෙවියකදී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් රාජගිරියේ පදිංචි වෛද්‍ය ගාමිණී රණසිංහ මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.
Read more »
top story
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක්
July 21, 2025
No comments
0
දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ''අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය'' නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවය.
Read more »
gossip
top story
කාන්තාව පැදවූ වෑන් රිය ප්‍රපාතයට - මීමුරේ අනතුරින් 4 ක් මරුට
July 21, 2025
No comments
0
හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ, හබරකැටිය නම් දුෂ්කර ප්‍රදේශයේදී පෙරේදා (19) පස්වරුවේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විනෝද චාරිකාවක් සඳහා මීමුරේ බලා ගමන් කරමින් සිටි මීරිගම ප්‍රදේශයේ පිරිසක් මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත.
Read more »
economic
top story
බද්ද බස්සගන්න ඇමරිකාවෙන් ඉන්ධන මිලට ගන්නත් ලංකාව ලෑස්තියි..
July 21, 2025
No comments
0
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය (ඇමරිකාව) අතර පවතින වෙළඳ පරතරය අවම කර දෙරට අතර අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම සඳහා ඇමරිකාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳව සලකා බැලීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි තිබේ.
Read more »
political
top story
‘වසර 32කට පසු අපි කරනවා..’ ව‍්‍රායිගෙන් ලොකු සෙල්ෆියක්…
July 21, 2025
No comments
0
කොළඹ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය වසර 32 කට පසුව ජාතික සම්මේලනය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත බව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
‘අපි දන්නවා ඒක අහඹු සිදුවීමක් නෙවෙයි කියලා. වසර ගනනාවක් තිස්සේ රටේ තරුණයින්ව දේශපාලනයෙන් ඈත් කරලා තිබ්බ අවධියක නැවතත් තරුණයන්ගේ අපේක්ෂාවන්ල බලාපොරොත්තු සහ හීන තරුණ ශක්තියෙන්ම හැබෑ කරගන්නට ඉඩ සළසන ගමනක මූලාරම්භයයි මේ’ යයි ඇය කියා සිටී.
Read more »
news
top story
හිටපු නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගන්න යද්දී ඔහු නිවසින් පැන දුවයි..
July 21, 2025
No comments
0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි කියන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙහෙයුම් ආරම්භ කර ඇත.
Read more »
political
top story
ජනාධිපති ධුරය අහෝසියි.. යෝජනාව පාර්ලිමේන්තුවට..
July 21, 2025
No comments
0
ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන බවට ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී තිබේ. මෙය මැතිවරණ සමයේදී ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් විය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.
Read more »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Lanka Cyber News
MUST READ
news
© all rights reserved
Designed by
LCN Media