හිරු නාලිකාව මර්දනය අඳුර යුගයක මුල් පියවරයි
ජනප්‍රියතම රූපවාහිනි නාලිකාවක් වන හිරු නාලිකාව විසින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා නගන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයේ කසකාරයා බවට පත් වී ඇත. මෙම සිදුවීමත් සමග මාලිමා ක්‍රියාකාරින් හිරු නාලිකාවට එරෙහිව පැමිණිලි ගොනු කිරීමත් හිරු නාලිකාව තහනම් කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය තුල මත විමසුම් පැවැත්වීමත් ආරම්භ කර ඇත.
















































