වලපනේ ප්‍රදේශයට ඇතුලුවන සියලුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වලපනේ ගල්බොඩ විහාරස්ථානයේ විහාරාධිපති සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වලපනේ උතුර සාශනාරක්ෂක බල මණ්ඩලය මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියන් මාධයට තොරතුරු ලබා දෙමින් කියා සිටියහ.
news
top story
වලපනේ ප්‍රාදේශීය රෝහලේ නායයෑමෙන් ජීවිතක්ෂයට පත් 11 දෙනෙකුගේ සිරුරු ඇති බවත්, එම රෝහලට අවශය පහසුකම් ලබා දෙන ලෙස මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියන් ඉල්ලයි.
වලපනේ ප්‍රදේශයට ඇතුලුවන සියලුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වලපනේ ගල්බොඩ විහාරස්ථානයේ විහාරාධිපති සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වලපනේ උතුර සාශනාරක්ෂක බල මණ්ඩලය මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියන් මාධයට තොරතුරු ලබා දෙමින් කියා සිටියහ.
වලපනේ රෝහල නායයයි.. දැනට මළ සිරුරු 11ක්...
වලපනේ ප්‍රදේශයට ඇතුලුවන සියලුම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේට පැමිණීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වලපනේ ගල්බොඩ විහාරස්ථානයේ විහාරාධිපති සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වලපනේ උතුර සාශනාරක්ෂක බල මණ්ඩලය මයිලගස්තැන්නේ ධම්මදින්න හිමියන් මාධයට තොරතුරු ලබා දෙමින් කියා සිටියහ.
news
top story
කොළොන්නාවේ සිට හැටන් කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථ ඉන්ධන ගොඩබැමෙන් පසු එම බවුසර් රථ දින ගණනක් තිස්සේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගාල් කර ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයම විශාල පසු කදු ගණනාවක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වීම නිසා තමන්ට ආපසු කොළඹට යෑමට නොහැකිව තමන් බවුසර් රථවලට රැදී සිටින බවයි එම බවුසර් රථවල රියදුරන් කියා සිටින්නේ.
බවුසර හිරවෙයි.. තෙල් හිගවෙයි.. පිරවුම්හල්වල දිගු පෝලිම්..
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයම විශාල පසු කදු ගණනාවක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වීම නිසා තමන්ට ආපසු කොළඹට යෑමට නොහැකිව තමන් බවුසර් රථවලට රැදී සිටින බවයි එම බවුසර් රථවල රියදුරන් කියා සිටින්නේ.
political
top story
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
''කෙහෙළියගේ කාලයේ ගෙන්වු අක්ෂි දියරයේ ගැටලුවක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය කියයි " මැයෙන් වූ පාඨකයා නොමඟ යවන සුළු අර්ථ අර්ථගැන්වෙන ශීර්ෂයක් සහ කරුණු ඇතුළත් දිනපතා පුවත්පතක පළ වී ඇති ප්‍රවෘත්තිය සහ මේ දිනවල ඉහත කරුණට අදාලව සමාජය මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.
කෙහෙළියගේ කාලේ ගෙනා අක්ෂි දියරයේ ගැටලුවක් නෑ කියන්නේ බොරු...
''කෙහෙළියගේ කාලයේ ගෙන්වු අක්ෂි දියරයේ ගැටලුවක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය කියයි " මැයෙන් වූ පාඨකයා නොමඟ යවන සුළු අර්ථ අර්ථගැන්වෙන ශීර්ෂයක් සහ කරුණු ඇතුළත් දිනපතා පුවත්පතක පළ වී ඇති ප්‍රවෘත්තිය සහ මේ දිනවල ඉහත කරුණට අදාලව සමාජය මාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.
news
top story
කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.
එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජල ප්‍රමාණ සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපක වල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 24 ක කාලය තුළ කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.
පණ බේරාගන්න නම් වහා ඉවත් වන්නැයි කොලඹ ජනතාවට තද රතු නිවේදනයක්...
එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජල ප්‍රමාණ සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපක වල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 24 ක කාලය තුළ කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.
news
top story
2016 වසරේ කොළඹ ප්‍රදේශයට ඇතිවූ ගං වතුර තත්ත්වයට වඩා වැඩි ගං වතුර තත්ත්වයක් පවතින අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට රාත්‍රියේදී ඇතිවී හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අජිත් ගුණසකර මහතා පවසයි.
කැලනි ගඟ අවිස්සෙල්ලේ පිහිටි ජලමාපකයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී කොළඹට 2016 ගං වතුරට වඩා වැඩි ප්‍රමාණයක ගං වතුරක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කරයි.
2016 පරදන ගංවතුරක් කොළඹට.. ගන්න හැකි දේ අරන් ඉවත් වෙන්න..
කැලනි ගඟ අවිස්සෙල්ලේ පිහිටි ජලමාපකයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, හෙට රාත්‍රියේ හෝ ඒ ආසන්න කාලයේදී කොළඹට 2016 ගං වතුරට වඩා වැඩි ප්‍රමාණයක ගං වතුරක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරල්වරයා සඳහන් කරයි.
news
top story
ශ්රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට, සුළිකුණාටුවක් දක්වා ර්වධනය වී පොතුවිල් ආශ්‍රිතව, අක්ෂාංශ 6.9°N සහ දේශාංශ 81.9°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම සුළිකුණාටුව "දිට්වා" [Ditwah] සුළිකුණාටුව ලෙසින් නම් කර ඇති අතර එය උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් ඇත. (සුළිකුණාටුවේ ගමන් මාර්ගය පහතින් දක්වා ඇත.)
ගම් බිම් වනසන ‘දිට්වා’ සුළි කුණාටුවේ ගමන් මග මෙන්න..
news
top story
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 120 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුර දක්වා වන දිශා වලින් හමා එයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
මුහුදේ ස්වභාවය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ශ‍්‍රී ලංකාවට කඩා වදින්න ආසන්නයි...

economic
top story
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ඩිජිටල් නියෝජ්‍ය ඇමති ගරු එරංග වීරරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනා මාලාවක් එල්ල කරන ලදී.
මෙම චෝදනා "කන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරස්ට්" (ලබැදියාවන් අතර ගැටුමක්) තත්ත්වයක් ලෙස මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමතිවරයා වන ගරු එරංග වීරරත්න මහතා සභාපතිත්වය දරන Omobio (Pvt) Ltd සහ Eimsky Business Solutions (Pvt) Ltd සමාගම් දෙක රජයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තු දිනාගෙන ඇති බව මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
තමන්ගේ අමාත්‍යංශයේ කොන්ත‍්‍රාත් තමන්ගේම සමාගමට..
මෙම චෝදනා "කන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරස්ට්" (ලබැදියාවන් අතර ගැටුමක්) තත්ත්වයක් ලෙස මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමතිවරයා වන ගරු එරංග වීරරත්න මහතා සභාපතිත්වය දරන Omobio (Pvt) Ltd සහ Eimsky Business Solutions (Pvt) Ltd සමාගම් දෙක රජයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තු දිනාගෙන ඇති බව මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
news
top story
අඛන්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර නුවරඑළිය නගරයේ වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී එහි පිවිසුම් මාර්ග විවර කිරීමට නොහැකි තරම් ජලය එක් රැස්වී තිබුණ අතරර භාණ්ඩ සියල්ලටම හානි සිදු වී ඇති බව විශ්වාස කෙරේ.
නුවරඑළිය නගරය මුළුමනින්ම ජලයෙන් යටවේ
economic
top story
නාගරික සංවර්ධන අධිකාරියවිසින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ඩොලර් මිලියන 160 කට ජපන් ආයෝජකයෙකුට බදු දීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ඩේලි මිරර් වාර්තා කරයි
නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙම ආයෝජකයා විසින් මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවා ඇති බව සඳහන්ය. පවතින තත්ත්වය යටතේම සංකීර්ණය බදු දීමට නියමිත අතර, ආයෝජකයාගේ සැලැස්ම වන්නේ වෙළෙඳසැල් සහ රාත්‍රී වෙළෙඳපොළ නවීකරණය කිරීමයි.
පිටකොටුව පාවෙන වෙලද සංකීර්ණය පුද්ගලික ආයෝජකයෙකුට..
නාගරික සංවර්ධන අධිකාරිය සමඟ මෙම ආයෝජකයා විසින් මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවා ඇති බව සඳහන්ය. පවතින තත්ත්වය යටතේම සංකීර්ණය බදු දීමට නියමිත අතර, ආයෝජකයාගේ සැලැස්ම වන්නේ වෙළෙඳසැල් සහ රාත්‍රී වෙළෙඳපොළ නවීකරණය කිරීමයි.
news
top story
රජයේ ප්‍රධාන වැඩසටහනක් ලෙස ආරම්භ කොට ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ “දැකුම්කළු දිවයිනක් - සොම්නසින් පිරි ජනතාවක්” යන කරුණ යථාර්තයක් බවට පත්කර ගැනීමේ අරමුණ පෙරදැරිව ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මග පෙන්වීම යටතේ 2025-2026 සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථමයෙන් සිරිපා මළුව වටා වන්දනාකරුව්න විසින් බැහැර කර තිබූ දිරන නොදිරන ප්ලාස්ටික් පොලිතින් ඇතුලු කසළ ඉවත් කිරිමේ කටයුතු යුධ හමුදාවේ කොමාන්ඩෝ බටයන් විසින් (25) දින ආරම්භ කෙරිණ.
අවාරයේ මහ වැසි මැද ශ‍්‍රීපාදේ කොමාන්ඩෝ මෙහෙයුමක්...
news
top story
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට අද පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පංතියක උපකාරක ගුරුවරයෙක් විසින් මෙම ප්‍රශ්න පත්‍රයේ ප‍්‍රශ්ණම ඇති ප්‍රශ්න පත්‍රයක් බෙදා දී ඇති බවයි.
උසස්පෙල ආර්ථික විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්ණ නුගේගොඩ ටියුෂන් පන්තියක බෙදලා..
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පංතියක උපකාරක ගුරුවරයෙක් විසින් මෙම ප්‍රශ්න පත්‍රයේ ප‍්‍රශ්ණම ඇති ප්‍රශ්න පත්‍රයක් බෙදා දී ඇති බවයි.
news
top story
ජාතික ජන බලවේගය බලය හොබවන ඇතැම් පලාත් පාලන ආයතනවල අයවැය පරාජය වන්නේ විපක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුනට හෘද සාක්ෂියට එරෙහිව වැඩ කිරීමට සිදුව ඇති නියා යයි ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයට පසු බලය පිහිටුවීමට ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තද එම පක්ෂ ලේකම්වරුන්ගේ තර්ජන නිසා එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය නොදීම නිසා එම පළාත් පාලන ආයතන අයවැය පරාජයට පත්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
මාලිමා සභාවල අයවැය පරදින්නේ විපක්ෂෙ මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්න වෙලා තියෙන නිසා..
පළාත් පාලන මැතිවරණයට පසු බලය පිහිටුවීමට ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගත්තද එම පක්ෂ ලේකම්වරුන්ගේ තර්ජන නිසා එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය නොදීම නිසා එම පළාත් පාලන ආයතන අයවැය පරාජයට පත්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
news
top story
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැල්ල පාලන කාලයේදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අතර විටින් විට එම රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි සහ උද්ඝෝෂණ පවා පවත්වන ලදී.
කෙහෙළිය ගෙන්වූ ඇස් බෙහෙතින් ඇස් අන්ධ වෙලා නෑ..
news
top story
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවය තවත් මාස තුනකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම නිර්දේශය පිළිබඳ සලකා බැලීම සිකුරාදා (නොවැම්බර් 21) දින ව්‍යවස්ථාදායක සභාවේ සභාපති සහ පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නිර්දේශයට පක්ෂව සිව් දෙනෙකු ඡන්දය ලබා දුන් අතර පස් දෙනෙකු ඊට විරුද්ධ වීම හේතුවෙන් යෝජනාව ප්‍රතික්ෂේප වූ බව ඒහි දැක්වේ.
නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩබලන විගණකාධිපතිවරයා රාජ්‍ය බැංකුවකින් මහනුවර දළදා පෙරහැර නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර හයක් ලබාගෙන ඇති බවට වූ සටහනක් ද සමඟය.
රාජ්‍ය බැංකුව විගණනය කරනු ලබන්නේ ජාතික විගණන කාර්යාලය විසින් බැවින්, මෙම ක්‍රියාවලිමය අක්‍රමිකතාව හේතුකොට ගෙන විපක්ෂ නායක සහ සිවිල් සමාජ නියෝජිතයන් නිර්දේශයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ සාමාජිකයන් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා සහ සිවිල් සමාජය නියෝජනය කරන ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ දිනේෂා සමරරත්න මහත්මිය ඇතුළත් වූහ.
ජනාධිපති යෝජනාව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් විගණකාධිපති තනතුර මේ වන විට පුරප්පාඩු වී තිබේ. ඒ අනුව, ජනාධිපතිවරයාට නැවත වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත නව නාමයක් යොමු කිරීමට සිදු වේ.
වර්තමාන වැඩබලන විගණකාධිපති ගම්මන්පිල එච්.ඩී. ධර්මපාල මහතාට විශ්‍රාම ගැනීම සඳහා තවත් වසර තුනහමාරක සේවා කාලයක් ඇත.
ධර්මපාල මහතා විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නමුත්, මීට පෙර රජය විසින් වසා දැමූ සේවාවෙන් පිටත පුද්ගලයෙකු නම් කිරීමට ගත් උත්සාහයකදී ඔහු මඟ හැර තිබුණි. කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායක සභාව එම නම ද ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, ධර්මපාල මහතාගේ සේවය වැඩබලන ධාරිතාවකින් මාස හයකින් දීර්ඝ කරන ලදී. ඔහුගේ වැඩබලන පත්වීම මේ සතියේ අවසන් විය.
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයන්ගේ ධුර කාලය 2026 ජනවාරි මාසයෙන් අවසන් වන අතර, ඔවුන් වෙනුවට නව සාමාජිකයින් පත් කිරීමට නියමිතය
ජනපතිගේ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි..

2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ ගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි .
මාලිමා නගරාධිපතිට නිල රථයක් හා නිල නිවසකට මිලියන 135ක් අනුමත කරගනී...
news
top story
දිනසේන රතුගමගේ
උතුරේ ජනතාව මහවිරු සමරු උළෙලවල් පැවැත්වීම් 20 දා ආරම්භ කොට තිබේ.
මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ කාලයෙදි තමනගේ නිවෙස් වලට ආසන්නයේ පිහිටි සුසාන භුමි වලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගෙ ඡායාරූපවලට මල් මාලා පලඳවනු ලබයි.
උතුර පුරා මහ විරු සමරු.. මුල්ලවයික්කාල් සමරුව 26දා..
උතුරේ ජනතාව මහවිරු සමරු උළෙලවල් පැවැත්වීම් 20 දා ආරම්භ කොට තිබේ.
මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ කාලයෙදි තමනගේ නිවෙස් වලට ආසන්නයේ පිහිටි සුසාන භුමි වලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගෙ ඡායාරූපවලට මල් මාලා පලඳවනු ලබයි.
sport
top story
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්න සම්බන්ධයෙන් කාන්තාවක් අධිකරණයේ නඩු පවරා තිබේ.
ඒ ඔහුට දාව තමන්ට උපන් දරුවාගේ වගකීම් පැහැර හරින බව සඳහන් කරමිනි.
ඇය සඳහන් කරන්නේ දරුවාගේ පීතෘත්විය ලබාදීම පවා චාමික කරුණාරත්න විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.
එනිසා ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ පීතෘත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙසයි.
චාමික දරුවා බාර නොගෙන මගහරිනවා.. තරුණියක් බිළිදෙක් සමග උසාවි යයි..
ඒ ඔහුට දාව තමන්ට උපන් දරුවාගේ වගකීම් පැහැර හරින බව සඳහන් කරමිනි.
ඇය සඳහන් කරන්නේ දරුවාගේ පීතෘත්විය ලබාදීම පවා චාමික කරුණාරත්න විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවය.
එනිසා ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ දරුවාගේ පීතෘත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙසයි.
political
top story
විපක්ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශණ යන්ත‍්‍ර ඉවත් කරමින් සිටී.
ඒ අද දිනයේ විභාගයට පෙනී සිටින සිසුනට බාධා වන්නේ යයි පවසමිනි.
පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේග
පොලිසිය නුගේගොඩ රැලියේ ස්පීකර් ගලවයි...
මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශණ යන්ත‍්‍ර ඉවත් කරමින් සිටී.
ඒ අද දිනයේ විභාගයට පෙනී සිටින සිසුනට බාධා වන්නේ යයි පවසමිනි.
පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබේග
gossip
top story
- රෝෂන් තුෂාර
සිය බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ (20) ප්‍රකාශ කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා අධිකරණයේ පෙනී සිටි අතර, අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව සැකකරුට ඉදිරිපත් කළේය.
ජනප්රිය ගායකයෙක් බිරිදගේ නිරුවත් රූප වටේ බෙදයි..
සිය බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ (20) ප්‍රකාශ කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා අධිකරණයේ පෙනී සිටි අතර, අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව සැකකරුට ඉදිරිපත් කළේය.
gossip
top story
ඒ වෙනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
නුගේගොඩ රැලියට පිවිසුම් මාර්ගවල තණකොල එල්ලයි..
විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද මහා ජන හඬ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
economic
top story
බිලියන 60ක කැප් රථ ටෙන්ඩරය අන්ත දූෂිත ටෙන්ඩරයක් බවත්, කෙලින්ම ඩීල් එකක් බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර ටෙන්ඩරයක් සඳහා දින 42ක් ගතවිය යුතු වුවද, මෙම ටෙන්ඩරය දින 12ක් දක්වා අඩු කර ඇති බවත් රුපියල් ලක්ෂ 10ක ටෙන්ඩරයකට වුවද පූර්ව-ලංසු රැස්වීමක් තිබුණද, බිලියන 60ක මෙම ටෙන්ඩරය සඳහා එවැන්නක් නොතිබූ බවට ඔහු චෝදනා කරයි.
බිලියන 60ක කැබ් ටෙන්ඩරය ටොයෝටාට.. අනික් සියුළු සමාගම් කොන්දෙසි සපුරන්න බැරිව ඉවතට...
ජාත්‍යන්තර ටෙන්ඩරයක් සඳහා දින 42ක් ගතවිය යුතු වුවද, මෙම ටෙන්ඩරය දින 12ක් දක්වා අඩු කර ඇති බවත් රුපියල් ලක්ෂ 10ක ටෙන්ඩරයකට වුවද පූර්ව-ලංසු රැස්වීමක් තිබුණද, බිලියන 60ක මෙම ටෙන්ඩරය සඳහා එවැන්නක් නොතිබූ බවට ඔහු චෝදනා කරයි.
news
top story
කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තය පුළුල් කිරීම කටයුතු ප්‍රමාද වීම නිසා මේ වසරේ සංචාරක පැමිණීම් මිලියන 3 ක ඉලක්කයට ළඟා වීමට නොහැකි වනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
ගුවන් තොටුපල මෙම ගැටළුව හේතුවෙන් ගුවන් ගමන් වාර 30 සිට 40 ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ නිසා මෙම ඉලක්කය මගහැරුනු බවත් ඒ මහතා කියයි.
ගුවන් තොටුපලේ ඉඩ මදි නිසා මේ වසරේ සංචාරකයන් ලක්‍ෂ 30ක් ගේන්න බැරිවෙනවා..
ගුවන් තොටුපල මෙම ගැටළුව හේතුවෙන් ගුවන් ගමන් වාර 30 සිට 40 ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ නිසා මෙම ඉලක්කය මගහැරුනු බවත් ඒ මහතා කියයි.
political
top story
නාමල් රාජපක්ෂගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම අනාවරණ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ පැවසුවේ එම පුවත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වය තුල සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ පවසයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.
නාමල්ගේ නීති උපාධිය බොරුවක්..?
මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වය තුල සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ පවසයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.
Subscribe to:
Comments (Atom)