ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.
news
top story
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.
රන් අලේපිත ගිනිඅවිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්දට දුන් තීන්දුව
ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේශණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.
news
top story
ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මහින්ද සමයේ ගුවන් සේවිකාවක් මන්දිරේට කැදවා ලොකු මුදලක් ගෙවීමක් ගැන පරීක්ෂණ…
gossip
top story
මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල මමයි මගේ සැමියයි ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරලයි තියෙන්නේ. ඒකේ නම Dreams by Amanda. ඉතින් ඒකෙ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව පහුගිය කාලයේ පුබුදු චතුරංග අයියා එක්ක සිනමා පටයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ පූජිත ගුණතිලක අයියා. බොහෝ දුරට එම චිත්‍රපටය මේ වසරේදී තිරගත වේවි. තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ලස්සන වැඩ ගැනත් ඉදිරියේදී කියන්නම්.
මේ හැබෑ වුණේ පුංචි කාලේ දැකපු හීනයක්ද?
ඇත්තම කිව්වොත් නිරූපණ ශිල්පිනියක් වීම මම හරිම ආසාවෙන් හිටපු දෙයක්. ඒකට හේතුවක් තියෙනවා. ඉස්සර පාසල් යන කාලයේදී බොහෝ දෙනා මම ගොඩක් උසයි, කෙට්ටු වැඩියි, මම ලස්සන නැහැ කියලා කිව්වා. ඒකට මට ගොඩක් දුක හිතුණා. ඒ කාලේ මම හරිම ආසාවෙන් රූපවාහිනියේ විකාශනය වුණු Fashion TV වැඩසටහන බැලුවා. ඒකෙ වැඩිපුරම හිටියෙත් මම වගේම උස කෙට්ටු ගැහැනු ළමයි. හැබැයි ඒ කාලේ ඒ වගේ වැඩසටහන් බලන එක මගේ තාත්තා තහනම් කරලයි තිබුණේ. ඉතින් කොච්චර තහනම් කරලා තිබුණත් තාත්තා නැති වෙලාවට මම ඒ වගේ විලාසිතා සම්බන්ධ වැඩසටහන් බැලුවා. එහෙම ඒ වැඩසටහන් බලද්දි ඇයි මගේ යාළුවෝ මට මෙහෙම විහිළු කරන්නේ කියලා මම කල්පනා කළා. ඒක ඒ කාලේ මගේ පුංචි හිතට තදින්ම දැනුණු දෙයක් වුණා. ඒ නිසාම නිරූපණ ශිල්පයට මම හරියට ආසා කළා.
රඟපාන්න අවස්ථාව ලැබුණේ අඩුවෙන්ද?
සමහර වෙලාවට මටත් හිතෙනවා මට අවස්ථාව ලැබුණේ අඩුවෙන් කියලා. හැබැයි සමහර නිර්මාණ විවිධ හේතු නිසා මම බාරගත්තේ නැහැ. හොඳ විදිහට මට අවස්ථාව ලැබුණානම් මීට වඩා නිර්මාණවලට දායක වෙන්න තිබුණා. හැබැයි ඒ ගැන මට දුකක් නැහැ.
නිරූපණ ශිල්පිනියක් වෙන්න හිතුවේ ඇයි?
කොහොමටත් මගේ ආසාව වෙලා තිබුණේ නිරූපණ ශිල්පිනියක් වීමයි. ඒ වගේම මම ටිකෙන් ටික ලොකු වෙද්දි මගේ උස, ඇඟ, පෙනුම නිරූපණ ශිල්පිනියකට සුදුසු විදිහට හැඩගැහුණා. පුංචි කාලේ ඉඳන් මම ගොඩක් නිරූපණ ක්ෂේත්‍රයට ආසාවෙන් හිටපු කෙනෙක් නිසා ඒක මට දෙවියන් දීපු තෑග්ගක් කියලයි මට වෙලාවකට හිතෙන්නේ. ඉතින් බොහෝ දෙනා මට හිනා වුණු හේතු ටිකම මගේ වාසනාවටත් හේතු වුණා.
ඒ වෙනුවෙන් ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නැහැ. පුංචි කාලේ ඉඳන් මගේ ළඟින්ම මගේ තාත්තා හිටියා. තාත්තා හැම වෙලේම මාව ආරක්ෂා කළා. එයා ඇත්තටම වචනයේ පරිසමාර්ථයෙන්ම තාත්තා කෙනෙක්. ඒ වගේම මගේ නංගිවත් ආදරයෙන් මතක් කරන්නම ඕනෑ. ඒ කාලේ එයා පොඩි වුණත් එයාට පුළුවන් විදිහට මට උදව් කළා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මට ගෙදරින් උපරිමයෙන්ම සහයෝගය ලැබුණා.
පාසලෙදි මොන වගේ චරිතයක්ද?
පාසලේදි මම හරිම තැන්පත් ළමයෙක්. පොඩ්ඩක්වත් දඟ වැඩ කළේ නැහැ. කවුරු හරි මොනවා හරි කිව්වත් ඉක්මනට හිත රිදවා ගන්නවා. ඒ තරමටම මම හරිම සංවේදී ළමයෙක්. ඒ හැම දුකක්ම මම ගෙදර ආවට පස්සේ කියනවා. අක්කා ඔයා බය වෙන්න එපා... මට ඒ අය පෙන්නන්න. මම ඇවිත් ඔක්කොටම බණිනවා... කියලා මගේ නංගි කියනවා. හැබැයි කොච්චර කිව්වත් ඒ බැනපු අයව මම කවදාවත් නංගිට පෙන්නලා නෑ. ඒ විදිහට පාසල් ජීවිතය ගත කරපු මම අද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමම පුදුමයක්.
ඩයස්ව මුණගැහුණේ කොහොමද?
එයාව මට මුණගැහුණේ ‘තාත්වික’ කියන එක්තරා වැඩසටහනකදි. ඒ මුණගැහීම අපිව හොඳ යාළුවෝ කළා. අපි කාලයක් තිස්සේ හොඳ යාළුවෝ විදිහට ආශ්‍රය කළා. එහෙම ආශ්‍රය කරද්දි එයාගේ සිතුම් පැතුම්, එයා මාව පරිස්සම් කරන විදිහ, මම ගැන හොයලා බලන විදිහ අනුව මට සුදුසුම කෙනා එයා කියලා මට තේරුණා. ඉතින් කාලයත් එක්ක ඒ හැමදේම ලස්සනට වුණා.
අද ඔහු එක්ක ගත කරන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
එයා හරිම ආදරණීය මනුස්සයෙක්. එයාගේ ජීවිතේ හැමදේටම වඩා උඩින්ම ඉන්නේ මමයි. මේක මම කියන දෙයක් නෙමෙයි, එයා කියන දෙයක් වගේම මට දැනෙන දෙයක්. මාව සතුටින් තියන එක තමයි එයාගේ සතුට. මටත් දැන් එහෙමම තමයි. ඉතින් එයාගේ මගේ ජීවිත හරි ලස්සනට ගත වෙනවා.
ඔහු ගෙදරත් නීති දානවද?
ඔහු සේවය කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ. එයා හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. කවදාවත් මට කිසි දේකට නීති රීති දාන්නේ නැහැ. එයාව මාව හොඳටම තේරුම් ගත්ත කෙනෙක්. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළාට එයා රස්සාව නිසා ජීවිතයට අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ.
අමන්දා... නිවාඩු පාඩුවේ ඉන්නකොට මොකද කරන්නේ?
අපි දෙන්නා විනෝදයට සවාරි යන්න හරි ආසයි. ගෙදර ඉන්න දවස්වලට අපි දෙන්නා ආසා කෑම අපි දෙන්නාම එකතුවෙලා හදනවා. ඒ වගේම චිත්‍රපට බලනවා. අපිට ‘අමන්දා ඩයස්’ නමින් යූටියුබ් නාලිකාවක් තියෙනවා. ඒකටත් අපි වීඩියෝ එකතු කරනවා.
මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මේ වගේම හරිම සතුටින් සැහැල්ලුවෙන් හැමෝම එක්ක ආදරයෙන් නිදහසේ කාලය ගෙවන්න අපි දෙන්නම කැමතියි.
• දිශානි ජයමාලි
හුඟාක් අය මට කිව්වේ උස වැඩියි කෙට්ටු වැඩියි ලස්සන නෑ කියලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
වෛද්‍යවරුන් රට තුල රැඳි සීටීම දිරිමත් කිරීම සඳහා 2025 අයවැය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතුරින් ප්‍රධානතම යෝජනාවක් වන 22/99 චක්‍රලේඛණයට වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම.
රට හැර නොයන්න නම් දොස්තරලා ප‍්‍රවාහන පහසුකම් ඉල්ලති..
මාධ්‍ය නිවේදනය
වෛද්‍යවරුන් රට තුල රැඳි සීටීම දිරිමත් කිරීම සඳහා 2025 අයවැය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතුරින් ප්‍රධානතම යෝජනාවක් වන 22/99 චක්‍රලේඛණයට වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම.
top story
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී ගුණාත්මක භාවය පරීක්ෂා නොකොට මෙරටට ගෙන්නන ලද ඖෂධ නිසා මෙරට මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි transperers international ආයතනය හිටපු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව පනවා ඇති මූලික අයිතිවාසිකම් නඩුවක අතුරු තහනම් නියෝග කඩ කර ඇත්දැයි අවධානයට ලක්ව ඇත.
එස් තුරෙරාජා, යසන්ත කෝදාගොඩ, සහ මහින්ද සමය වර්ධන යන ශෙෂ්ටාධිකරණ විනිශ්චකාර තුමන් ඉදිරියෙ SC/FR/ 99/24 අංක දරණ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග වන අතර ඒ සම්බන්ධව පසුගිය නොවැම්බර් මස 4 වන දා අතුරු තහනම් නියෝග ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවන් ඖෂධ නියාමන අධිකාරියේ 109 වගන්තිය ප්‍රකාරව සිදුවිය යුතු බවත් ික ප්‍රසම්පාදන කොමිසමේ පූර්ව මාර්ගෝපදේශ වලට යටත්ව පමණක් ප්‍රසම්පාදන ක්‍රියා සිදු විය යුතු බවටත් නියෝගයක් නිකුත් කොට ඇත. කුමන හේතුවක් නිසාවත් එකී මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරන ලෙස මෙහිදී උපදෙස් ලබා දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝග කඩා ප්‍රශ්නගත ඖෂධ සමාගම්වලට මුදල් ගෙවලා..
එස් තුරෙරාජා, යසන්ත කෝදාගොඩ, සහ මහින්ද සමය වර්ධන යන ශෙෂ්ටාධිකරණ විනිශ්චකාර තුමන් ඉදිරියෙ SC/FR/ 99/24 අංක දරණ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග වන අතර ඒ සම්බන්ධව පසුගිය නොවැම්බර් මස 4 වන දා අතුරු තහනම් නියෝග ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඖෂධ නියාමන අධිකාරියේ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවන් ඖෂධ නියාමන අධිකාරියේ 109 වගන්තිය ප්‍රකාරව සිදුවිය යුතු බවත් ික ප්‍රසම්පාදන කොමිසමේ පූර්ව මාර්ගෝපදේශ වලට යටත්ව පමණක් ප්‍රසම්පාදන ක්‍රියා සිදු විය යුතු බවටත් නියෝගයක් නිකුත් කොට ඇත. කුමන හේතුවක් නිසාවත් එකී මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරන ලෙස මෙහිදී උපදෙස් ලබා දී ඇත.
news
top story
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) ප්‍රියන්ත ජයකොඩි මහතා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් තමාට මරණ තර්ජන එල්ල වූ බවට CID වෙත ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
හිටපු DIG අත්අඩංගුවට ගනී..
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් තමාට මරණ තර්ජන එල්ල වූ බවට CID වෙත ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
news
top story
පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු අතර උද්ගත වී ඇති තරගකාරී තත්ත්වයක් පිළිබඳව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක , සංජීව ධර්මරත්න, රන්මල් කොඩිතුවක්කු , කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරුන් ඇතුළත් වෙති.
වාර්තාවලට අනුව, ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බලගතු දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පති ධුරය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටිති.
පොලිස්පතිකමට හයක් සටනේ.. ආගමික නායකයන්ද අත දාලා..
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක , සංජීව ධර්මරත්න, රන්මල් කොඩිතුවක්කු , කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරුන් ඇතුළත් වෙති.
වාර්තාවලට අනුව, ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බලගතු දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පති ධුරය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටිති.
news
top story
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව පිහිටි සුදු අරලිය හෝටලය කඩා ඉවත් කළ නොහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂ්ණරූබන් මහතා පැවසීය.
මෙම හෝටලය ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, අදාළ ඉඩම 1977 වර්ෂයේදී සංචාරක මණ්ඩලයට නීත්‍යානුකූලව වෙන් කරන ලද භූමියක් වන අතර, හෝටලය නීත්‍යානුකූලව ඉදිකර ඇති බවයි.
අරලිය හෝටලය නීත්‍යානුකූලයි.. කඩා ඉවත් කල නොහැකියි..
මෙම හෝටලය ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වේ.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, අදාළ ඉඩම 1977 වර්ෂයේදී සංචාරක මණ්ඩලයට නීත්‍යානුකූලව වෙන් කරන ලද භූමියක් වන අතර, හෝටලය නීත්‍යානුකූලව ඉදිකර ඇති බවයි.
gossip
top story
ජනප්‍රිය WWE සුපිරි තරුවක් සහ නළුවෙකු වන ජෝන් සීනා, 2025 ජූලි මාසයේදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කිරීමත් සමඟ, ඔහුගේ පෞද්ගලික ජීවිතයේ පැරණි සිදුවීමක් නැවතත් සමාජ කතිකාවතට ලක්වී තිබේ. ඒ, ඔහු තම එවකට පෙම්වතිය වූ නිකී බෙලාට, තමන් සමඟ එකට ජීවත් වීමට පෙර අත්සන් කිරීමට බල කළ පිටු 75කින් සමන්විත දැඩි සහවාස ගිවිසුමයි. එම ගිවිසුමේදී ඇයව 'ආගන්තුකයෙකු' ලෙස නම් කර තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්වී ඇත.මෙම දීර්ඝ නීතිමය ලියවිල්ලට අනුව, නිකී බෙලාට ජෝන් සීනාගේ නිවසේ ජීවත් විය හැක්කේ 'ආගන්තුකයෙකු' ලෙස පමණි. ඔවුන්ගේ සම්බන්ධය බිඳ වැටුණහොත්, ඇය වහාම එම නිවසින් ඉවත්ව යා යුතු බවට එහි දැඩි කොන්දේසියක් ඇතුළත් විය. 2012 සිට 2018 දක්වා පෙම්වතුන්ව සිටි මෙම යුවළ අතර, සම්බන්ධය ආරම්භයේදීම අත්සන් කරන ලද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වූයේ, 2025 වන විට ඩොලර් මිලියන 80ක් ලෙස ඇස්තමේන්තු කර ඇති සීනාගේ වත්කම් ආරක්ෂා කර ගැනීමයි.
ජෝන් සීනාගේ 'කපටි ආදරේ' ගිවිසුම් ලිපියක් නිසා හෙළිවේ
gossip
top story
දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන්, ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දැරූ කිහිප දෙනෙකු නුදුරේදීම අත්අඩංගුවට ගැනීම සඳහා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) කඩිනම් විමර්ශන ආරම්භ කර තිබේ.
රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල වන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව, අදාළ ගායන ශිල්පියා අත්අඩංගුවට ගැනීමට නියමිත බව CIABOC ආරංචි මාර්ග පවසයි.
රට හොල්ලන ගායකයෙක් ළග ළග අත්අඩංගුවට..
රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල වන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව, අදාළ ගායන ශිල්පියා අත්අඩංගුවට ගැනීමට නියමිත බව CIABOC ආරංචි මාර්ග පවසයි.
news
top story
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහ ජාතික ජන බලවේගයේ ලාංඡනය සහිත මෝටර් රථයකින් මස් පිණිස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී, එහි පසුපස කොටසේ කකුල් බැඳ දමා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ජනාධිපති හා මාලිමාවේ පින්තූර ගහගෙන හරක්, එළු ජාවාරමේ…
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී, එහි පසුපස කොටසේ කකුල් බැඳ දමා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
news
top story
ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව ඇති නව ක්‍රමවේදයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
මෙමගින් ඉන්ධන සැපයුම්කරුවන්ගේ නඩත්තු වියදම් අවම කර ගැනීම ඉලක්ක කර ගෙන තිබේ.
CPC කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ඉන්ධන සැපයුම් සඳහා යොදා ගන්නා බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගින් මෙම පිරිවැය කළමනාකරණය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
ඉන්ධන මිල පහල දාන්න අමුතු සැලසුමක්..
මෙමගින් ඉන්ධන සැපයුම්කරුවන්ගේ නඩත්තු වියදම් අවම කර ගැනීම ඉලක්ක කර ගෙන තිබේ.
CPC කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ඉන්ධන සැපයුම් සඳහා යොදා ගන්නා බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගින් මෙම පිරිවැය කළමනාකරණය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
news
top story
‘මහින්ද ජයසිංහ නම් ගස් බල්ලා’ යනුවෙන් තමන්ව හදුන්වමින් වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සමාජ ජාල සමූහයක හඬ පටයක් සංසරණය වෙමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
මෙම වෘත්තීය දේශයකුන්ගේ සංගමය ඉතා කීර්තිමත් ගුරුවරු නියෝජනය කරන සංගමයක් බවද පැවසූ ඔහු එවන් සංගමයක සාමාජිකයකු වෙතින් එවන් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කළේය.
‘මහින්ද ජයසිංහ ගස් බල්ලා’ කියා ගුරුවරයෙක් බනී.. ජනපතිට ‘උඹ’ කියයි..
මෙම වෘත්තීය දේශයකුන්ගේ සංගමය ඉතා කීර්තිමත් ගුරුවරු නියෝජනය කරන සංගමයක් බවද පැවසූ ඔහු එවන් සංගමයක සාමාජිකයකු වෙතින් එවන් හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කළේය.
gossip
top story
රජරට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා උපාධිය සම්පූර්ණ කර සිටි විශ්ව විද්‍යාල සිසුවියක් වියානා ඇළට වැටී ගසාගෙන ගොස් මරණයට පත් වූ අවාසනාවන්ත සිදුවීමක් පසුගිය දිනෙක වාර්තා විය.
හම්බන්තොට, වැලිගල්ල, ගම්මාන 10 හි පදිංචි වසර 26 හැවිරිදි දඩල්ලගේ රශ්මි ලක්ෂිකා මෙන්ඩිස් නම් තරුණිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ තම පෙම්වතා වියානා ඇළට වැටී සිටියදී ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේදීය.
පෙම්වතා බේරාගන්න ගොස් දිවි පිදූ 'පැංචි'ගේ කතාව
හම්බන්තොට, වැලිගල්ල, ගම්මාන 10 හි පදිංචි වසර 26 හැවිරිදි දඩල්ලගේ රශ්මි ලක්ෂිකා මෙන්ඩිස් නම් තරුණිය මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ තම පෙම්වතා වියානා ඇළට වැටී සිටියදී ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේදීය.
political
top story
2022 වසරේ ජූලි මස 17 වන දින එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 23) තීන්දු කර තිබේ.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීරණය කර ඇත්තේ, වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.
අරගල සමයේ රනිල් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීරණය කර ඇත්තේ, වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බවයි.
news
top story
පාර්ලිමේන්තුවේදී තමන්ට සිදුවූ වචන දෝෂයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විවේචන පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය කණස්සල්ල පළ කර තිබේ.
ඊයේ (ජූලි 22) පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවක් අතරතුර, “ලෝවැඩ සඟරාවේ” එන සුප්‍රකට “කරන කලට පව් මීරිය මී සේ” කවිය උපුටා දැක්වීමේදී සිදුවූ වරදක් මුල්කරගෙන, තම විනාඩි පහළොවක මුළු කතාවේම හරය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔහු සිරස නාලිකාවේ “සටන” වැඩසටහනට එක්වෙමින් චෝදනා කළේය.
පොඩ්ඩක් පැටලුනාට ‘කරන කලට පව් මීරිය මී සේ’ කවිය මං දන්නවා
ඊයේ (ජූලි 22) පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවක් අතරතුර, “ලෝවැඩ සඟරාවේ” එන සුප්‍රකට “කරන කලට පව් මීරිය මී සේ” කවිය උපුටා දැක්වීමේදී සිදුවූ වරදක් මුල්කරගෙන, තම විනාඩි පහළොවක මුළු කතාවේම හරය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔහු සිරස නාලිකාවේ “සටන” වැඩසටහනට එක්වෙමින් චෝදනා කළේය.
top story
දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ''අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය'' නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවය.
political
top story
කොළඹ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය වසර 32 කට පසුව ජාතික සම්මේලනය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත බව කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
‘අපි දන්නවා ඒක අහඹු සිදුවීමක් නෙවෙයි කියලා. වසර ගනනාවක් තිස්සේ රටේ තරුණයින්ව දේශපාලනයෙන් ඈත් කරලා තිබ්බ අවධියක නැවතත් තරුණයන්ගේ අපේක්ෂාවන්ල බලාපොරොත්තු සහ හීන තරුණ ශක්තියෙන්ම හැබෑ කරගන්නට ඉඩ සළසන ගමනක මූලාරම්භයයි මේ’ යයි ඇය කියා සිටී.
‘වසර 32කට පසු අපි කරනවා..’ ව‍්‍රායිගෙන් ලොකු සෙල්ෆියක්…
‘අපි දන්නවා ඒක අහඹු සිදුවීමක් නෙවෙයි කියලා. වසර ගනනාවක් තිස්සේ රටේ තරුණයින්ව දේශපාලනයෙන් ඈත් කරලා තිබ්බ අවධියක නැවතත් තරුණයන්ගේ අපේක්ෂාවන්ල බලාපොරොත්තු සහ හීන තරුණ ශක්තියෙන්ම හැබෑ කරගන්නට ඉඩ සළසන ගමනක මූලාරම්භයයි මේ’ යයි ඇය කියා සිටී.
gossip
top story
බෙල්ජියම් ජාතික 76 හැවිරිදි පුද්ගලයෙකු, තමන් විවාහ කරගැනීමට නියමිතව සිටි බවට විශ්වාස කළ ප්‍රංශ රූ රැජිනක් හමුවීම සඳහා කිලෝමීටර් 760ක දුරක් ගෙවා පැමිණ තිබේ. නමුත්, තමන් දරුණු ප්‍රේම වංචාවක ගොදුරක් වී ඇති බව ඔහුට අවබෝධ වූයේ ඇයගේ නිවසට පැමිණීමෙන් පසුවය. මිෂෙල් නැමැති මෙම පුද්ගලයා, 2007 වසරේ ප්‍රංශ රූ රැජින තරගයේ අනුශූරතාවය දිනූ සෝෆී වූසෙලෝඩ්ගේ නිවසට ගිය අවස්ථාවේදී, ඔහුව පිළිගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.
විවාහ කරගන්න 760km දුර ගෙවා ආ බෙල්ජියම් පෙම්වතා 'ප්‍රේම වංචාව' කට හසුවෙලා
news
political
top story
ඓතිහාසික වටිනාකමකින් යුත් සිතුවම් 47ක් ජාතික කලාභවනෙන් අතුරුදහන් වී ඇති බව අනාවරණය වී තිබේ. මෙම සිතුවම් අතුරින් කිහිපයක් හිටපු යහපාලන රජයේ අමාත්‍යවරයෙකුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සතුව ඇති බවත්, තවත් කිහිපයක් කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සතුව ඇති බවත් වාර්තා වේ.
කලාභවන ප්‍රතිසංස්කරණය සඳහා වසා දමා තිබූ සමයේ මෙම සිතුවම් අතුරුදහන් වී ඇති අතර, ඒ සඳහා එවකට සේවයේ නිරතව සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇත. අතුරුදහන් වූ වටිනා සිතුවම් අතර ඒ.සී.ජී.එස්. අමරසේකර සහ ජේ.ඩී.ඒ. පෙරේරා වැනි කීර්තිමත් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ද වෙයි.
කලා භවනේ චිත‍්‍ර 47ක් අතුරුදන්… කොටසක් කැසිනෝ ව්‍යාපාරිකයෙක් ළග..
කලාභවන ප්‍රතිසංස්කරණය සඳහා වසා දමා තිබූ සමයේ මෙම සිතුවම් අතුරුදහන් වී ඇති අතර, ඒ සඳහා එවකට සේවයේ නිරතව සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇත. අතුරුදහන් වූ වටිනා සිතුවම් අතර ඒ.සී.ජී.එස්. අමරසේකර සහ ජේ.ඩී.ඒ. පෙරේරා වැනි කීර්තිමත් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ද වෙයි.
economic
top story
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, දැනට සිංගප්පූරුවේ “විස්ඩම් ඕක්” නම් ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක ඉහළ තනතුරක් දරන බවට රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ඔහු මෙම සමාගමේ ආයෝජන විශේෂඥයකු ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආයතන සහ පුද්ගලයන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශන සේවා සැපයීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වන බව සමාජ මාධ්‍ය වාර්තා මගින් තහවුරු වේ.
අර්ජුන මහේන්ද්‍රන්ට ලොකු තනතුරක්…
ඔහු මෙම සමාගමේ ආයෝජන විශේෂඥයකු ලෙස කටයුතු කරන බව වාර්තා වේ. ආයතන සහ පුද්ගලයන්ගේ ආයෝජන පාලනය කිරීම, මූල්‍ය සම්පත් කළමනාකරණය, කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර ආයෝජන සම්බන්ධ උපදේශන සේවා සැපයීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වන බව සමාජ මාධ්‍ය වාර්තා මගින් තහවුරු වේ.
Subscribe to:
Posts (Atom)